About
මම විරාජ් මධුරංග ,මේක ලියන්නේ දැනුම බෙදාගැනීමේ අරමුණින්.මට හා මගේ මිතුරන්ට තාක්ෂණික කාරණා වලදී පැනනගින ගැටළු හා ඒවාට සොයාගත්ත විසදුම් සිංහලෙන්ම අනිත් අයත් එක්ක බෙදාගැනීමේ අරමුණින් තමා මේක ලියන්නේ.තාම පරිගණක අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක්, ඒ නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ වැරද්දක් දැක්කොත් අනිත් අයට බලාගන්නත් එක්ක Comment එකකින් දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා.ගැටළු තියනවා නම් [email protected] මගින් හෝ social media මගින් යොමු කරන්න පුළුවන්.ස්තූතියි !