How to Check if Port 25 is Blocked or Not?

Linux server  එකක් අරන් email server එකක් setup කරන්න කලින් මුලින්ම බලන්න ඕනි දෙයක් තමයි email වලට අදාල port 25 open ද කියල බලන එක. මේ ලිපියෙන් බලමු එක කරන විදිහ.

මුලින්ම Telnet Install කරන්න ඕනි. (සාමාන්‍යයෙන් VPS එකක් ගනිද්දි telnet install කරලයි එන්නේ)

For CentOS  (RHEL/AlmaLinux/Rocky)

yum install telnet

For  Debian/ Ubuntu

apt install telnet

දැන් port 25 Open ද කියල check කරන්න තියෙන්නේ එකට පහල තියෙන command එක ගහන්න.

telnet alt2.aspmx.l.google.com smtp

 

  • command එක run කරට පස්සේ port 25 Open නම් පහල image එකේ විදිහට පෙන්නනවා.

මෙතනින් exit වෙන්න නම් CTRL + ] ඔබන්න.

telnet එකෙන් exit වෙන්න close කියල type කරලා Enter එක ඔබන්න.

 

  • command එක run කරට පස්සේ port 25 Open නැත්නම් පහල image එකේ විදිහට පෙන්නනවා.

මෙතනින් exit වෙන්න නම් CTRL + C  ඔබන්න.

මේක short blog ලිපියක්. ඒ නිසා ගොඩක් විස්තර ඇතුව මේකෙදි කතා කරන්නේ නෑ.

තවත් මේ වගේ short blog ලිපියකින් හම්බෙමු. 😊

Share This