Month: August 2018

Best Linux OS for Beginners

මුලින්ම linux use කරන්න ගන්න කෙනෙක්ට එන ලොකුම අවුලක් තමයි , මං මොකක්ද use කරන්න ගන්න distro එක කියල. අයි ඉතින් හැටහුටමාරක් distro තියෙනේ එක එක විදිහේ.? මුලින් හරි os එකක් තෝරාගත්තේ නෙත්තම් linux එපාවෙනත් පුළුවන්.  හරි එහෙනම් බලමු මට…

Read More »