ඕනිම Windows 7 PC එකක password එකක් reset කරන හැටි ඉගෙනගමු .
මේක කරන්න පුළුවන් විදි 3ක් 4ක් වගේ තියෙනවා.
-
- Windows CD එකක් use කරලා කරන්න පුළුවන්.
- Linux bootable USB එකක් use කරල
- password reset කරන tool එකක් use කරලා
ලේසිම විදිහ තමයි Windows CD එකක් use කරලා reset කරන එක. මුලින්ම බලමු CD එකක් use කරලා reset කරන්නේ කොහොමද කියල.
- Windows 7
on වෙද්දී ඔයාගේ PC එකේ boot menu ඒක තෝරාගන්න. F2 , F12 වගේ තම ගොඩක් වෙලාවට තියෙන්නේ. ඊට පස්සේ එකෙන් CD ROM තෝරන්න boot device එක විදිහට.
next යන්න.
command prompt එක අවට පස්සේ මේ ටික type කරන්න. මුලින්ම windows install කරලා තියෙන partisan එක තෝරාගන්න ඕනි.
C: type කරලා Enter කරන්න
dir කියල type කරලා file list එනවද බලන්න, එන්නේ නැත්තම්.
D: කියල type කරලා Enter ඔබන්න.
දැන් System 32 file එකට යන්න ඕනි එකට,
cd windows කියල type කරලා Enter කරන්න.
cd system 32 කියල type කරලා Enter කරන්න.
දැන් utilman.exe කියන file ඒක rename කරලා. වෙනම file එකක් copy කරන්න ඕනි.
ren utilman.exe utilman.exe Enter
copy cmd.exe utilman.exe Enter
දැන් exit කියල type කරලා Enter කරන්න. එතකොට command prompt එක අයින් වෙනවා. ඊළගට restart button එක ඔබල restart කරන්න. login screen එක එනකන් ඉන්න .
දැන් command prompt එකේ,
control userpasswords 2 ලෙස type කරලා Enter ඔබන්න.
User Accownts tab එක open වෙනවා.
එකේ තියෙන Reset Password එක ඔබන්න. දැන් reset password tab එකෙන් new password එකක් දෙන්න . දැන් එක තමයි ඔයාගේ password එක දැන් ලොග් වෙන්න පුළුවන්. එත් තම ඉවර නෑ, දැන් PC එකට log වෙන්න දැන් කලින් copy කරපු file එක අයින් කරලා තිබ්බ file එක rename කරන්න ඕනි.
‘this pc -> local Disk(C:) -> Windows -> System32’ මේ පිළිවෙලට System32 folder එකට ගිහින්, utilman.exe කියන file එක Delete කරන්න. utilman_bak .exe කියන file එක. utilman.exe කියල Rename කරන්න.
‘this pc -> local Disk(C:) -> Windows -> System32’ මේ පිළිවෙලට System32 folder එකට ගිහින්, utilman.exe කියන file එක Delete කරන්න. utilman_bak .exe කියන file එක. utilman.exe කියල Rename කරන්න.
utilman_bak.exe කියන file එකේ, properties -> Securty -> Advanced යන්න.
Change Permission ගිහින් Add ඔබන්න. එකේ object name එක විදිහට User name එක දෙන්න. location එකේ මුලටික User name එක විදිහට එන්නේ. check Name ඔබල ok කරන්න. අනිත් tab එකත් Apply කරලා Ok කරන්න. දැන් Edit ගිහින් එකේ Full control කින එක දෙන්න userට. ok ඔබන්න දැන් rename කරන්න Utilman.exe විදිහට . දැන් වැඩේ ඒ ඉවරයි. 🙂
- youtub video