Windows 8,10 PC password reset

ඕනිම Windows PC එකක password එකක් reset ක‍රන හැටි ඉගෙනගමු .

මේක කරන්න පුළුවන් විදි 3ක් 4ක් වගේ තියෙනවා.
  1. Windows CD එකක් use කරලා කරන්න පුළුවන්.
  2. Linux  bootable USB එකක් use කරලා.
  3. password reset කරන tool එකක් use කරලා.

ලේසිම විදිහ තමයි Windows CD  එකක් use කරලා reset කරන එක. මුලින්ම බලමු CD එකක් use  කරලා reset කරන්නේ කොහොමද කියල.

  • Windows 8,10

මුලින්ම CD එක එතුලත් කරන්න. ඊළගට PC එක restart කරන්න.

 

on වෙද්දී ඔයාගේ PC එකේ boot menu ඒක තෝරාගන්න F2 , F12 වගේ තම ගොඩක් වෙලාවට තියෙන්නේ .ඊට පස්සේ එකෙන් CD ROM තෝරන්න boot device එක විදිහට.



nextයන්න.



Repair your computer එකට යන්න.

 

මේක TroubleShoot තෝරන්න,

 

Advanced options තෝරන්න

 

command prompt එක තෝරගන්න,

 

command prompt එක අවට පස්සේ. මේ ටික type කරන්න මුලින්ම windows install කරලා තියෙන partisan එක තෝරාගන්න ඕනි. C:   type කරලා Enter කරන්න  dir කියල type කරලා   file list එනවද බලන්න. එන්නේ නැත්තම් D: කියල type කරලා Enter ඔබන්න.

 

දැන් System 32 file එකට යන්න ඕනි එකට cd windows කියල type  කරලා   Enter කරන්න cd system 32 කියල type  කරලා  Enter කරන්න

 

දැන් utilman.exe  කියන file ඒක rename කරලා. වෙනම  file එකක් copy කරන්න ඕනි. ren  utilman.exe utilman.exe Enter copy cmd.exe utilman.exe   Enter කරන්න.

 

දැන් exit කියල type කරලා Enter කරන්න. එතකොට command prompt එක අයින් වෙනවා. ඊළගට
Continue එක ඔබල restart කරන්න. login screen එක එනකන් ඉන්න .

 

login screen එකේ මේ ලකුණ උඩ ඔබන්න, command prompt එක open වෙයි

දැන් command prompt එකේ control userpasswords 2 ලෙස type කරලා Enter ඔබන්න User Accownts tab එක open වෙනවා,

 

 

එකේ තියෙන Reset Password එක ඔබන්න. දැන්  reset password tab එකෙන් කෙමති password එකක් දෙන්න . දැන් එක තමයි ඔයාගේ password එක දැන් ලොග් වෙන්න පුළුවන් . එත් තම ඉවර නෑ . දැන් PC එකට log වෙන්න. දැන් කලින් copy කරපු file එක අයින් කරලා තිබ්බ file එක rename කරන්න ඕනි එකට this pc -> local Disk(C:) -> Windows -> System32 මේ පිළිවෙලට System32 folder එකට ගිහින්,

 

utilman.exe කියන file එක Delete කරන්න . utilman_bak .exe කියන file එක utilman.exe කියල Rename කරන්න. එක කරන්න දන්නේ නැත්තම්

 

utilman_bak .exe කියන file එකේ  properties ->  Securty -> Advanced යන්න

 

Change ගිහින් එකේ object name එක විදිහට User name එක දෙන්න location එකේ මුලටික User name එක විදිහට එන්නේ. check Name ඔබල ok කරන්න. අනිත් tab එකත් Apply කරලා Ok කරන්න.

 

දැන් Edit ගිහින් එකේ Full control කින එක දෙන්න userට. ok ඔබන්න දැන් rename කරන්න Utilman.exe විදිහට . දැන් වැඩේ ඒ ඉවරයි. 🙂

video

Share This