How To Create Bootable USB

How To Create bootable USB

මෙතනදී බලන්නේ Rufus කියන software එක use කරලා bootable usb එකක් හදන හැටි ගැන.

මෙ software එක use කරලා windows සහ Linux ඕනිම os එකක් bootable විදිහට හදන්න පුළුවන්.

software එක මෙතනින් download කරගන්න. දැන් බලමු හදන විදිහ.ඕනි කරන list එක.

    1. 4GBහෝ ඊට වැඩි pen එකක්
    2. Rufus software එක
    3. ඔනිකරන os එකේ .iso file එක

මුලින්ම rufus software එක download කරගන්න ඊළගට එක open කරන්න

දැන් device (1) කියන තැනින් pen එක තෝරලා දෙන්න. (2) සහ (3),(4) type ටික ඒ විදිහටම තියන්න.

(6) එකත් අ විදිහටම default එන එකම තියන්න.[pen එකේ මොකක් හරි අවුලක් තියේනම් (6) එක ටිකක් වැඩි ගානක් දාල බලන්න. හැබැයි ගොඩක් වෙලා යනවා.]

(5) එකෙන් ගිහින් ඕනි කරන os file එක තෝරන්න.

දැන් start button එක ඔබන්න. ටිකක් වෙලා යයි වැඩේ ඉවරවෙන්න.

දැන් ඔයාගේ bootable usb pen එක ලෑස්ති. 🙂

කරන විදිහ සම්පුර්ණයෙන්ම තියෙන video එක පහලින් බලන්න.

Share This