How to set root password on Linux

බොහොමයක් linux os වල root user පාවිච්චි කරන්න නම් එකට password එකක් set කරන්න ඕනි දැන් බලමු ඕනිම linux os එකක root password set කරන විදිහ.
මුලින්ම Ctrl+Alt+T ඔබල terminal එක open කරගන්න.

 

දැන් sudo passwd root කියල type කරලා enter කරන්න. එතකොට
Enter new UNIX password කියල එනවා. දැන් කැමති password එකක් දෙන්න. enter කරන්න. එතකොට
Retype new UNIX password කියල එනවා. දැන් කලින් දුන්න password එකම type කරලා enter කරන්න
දැන් password updated successfully කියල වැටෙයි. දැන් හරි  🙂
ubuntu@ubuntu:~$ sudo passwd root
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully
ubuntu@ubuntu:~$
Share This