How to dual boot Windows and linux (part 1)

How to dual boot Windows and Linux

 

  • මොනාද මෙ dual boot කරනවා කියන්නේ 

සරලවම කියනවනම් os 2ක් එක device එකක run කරන එක තමි dual boot කරනවා කින්නේ.

  • dual boot කරන්න කලින් මොනාද තියෙන්න ඕනි දේවල්

  1. මුලින්ම බලන්න os 2කත ප්‍රමාණවත් ඉඩක් තියේද කියල(අඩුම 10GB වගේ)
  2. Bios Mode එක බලන්න (සරලවම එක hard disk එකේ partition ගානටයි bios හදන්න තියෙන විදිහයි වෙනස් වෙනවා)
  3. අදාල os එකේ bootable USB එක්ක හරි DVD එකක් හරි ඕනි

මුලින්ම කින්න ඕනි dual boot කරනනේ ලැප් එකක් නම් ඒ වර්ගයේ dual boot කරන විදිහ ගැන video එකක් හොයාගෙන හොදට බලල ඉන්න. bios එහෙම හදන හැටි විශේෂයෙන් බලන්න.

1) dual boot කරන්න ප්‍රමාණවත් තරම් ඉඩක් වෙන්කරගන්නේ කොහොමද   

මුලින්ම Disk Management එක ගන්න ඕනි. එකට Start button එක උඩ Right-click  කරන්න එතකොට open වෙනවා Quick Access Menu එක එකෙන් Disk Management එක open කරන්න.
නැත්තම්  Windows+R ඔබල Run එක open කරගෙන diskmgmt.msc කිල type කරන්න. 

දැන් වැඩිපුර free තියෙන partition එකක් බලලා එක Right-click  කරන්න shrink volume කියන එක ඔබන්න

දැන් ඔයා තෝරපු partition එකෙන්10 GB වගේ partition එකක් හදන්න.

 මෙතන නම් පෙන්නන්නේ 2MB කියල ඒ මගේ තව
partition හදන්න බැරි නිසා.
මෙතනදී mb වලින් දෙන්න ඕනි ඕනි ප්‍රමාණය.

[1024 mb = 1GB]

 




දැන් මුල්ම වැඩේ හරි ඉතුරු විස්තර ටික තව post එකකින් දාන්නම්.

 

Share This