How to dual boot Windows and linux (part 2)

How to dual boot Windows and Linux

පළමු කොටසින් පැහැදිලි කරා dual boot කරන්න ඕනි කරන partition එකක් හදාගන්න විදිහ ගැන අපි දෙන බලමු bios හදන විදිහ ගැන.

1)install කරලා තියෙන windows එක uefi ද  legacy ද කියල බලන්න.

 මුලින්ම run එක open කරගන්න ඕනි එකට Windows+R ඔබල Run එක open කරගන්න.

 

run එකේ msinfo32 කියල type කරන්න
 
 

 system information එක open වෙනවා.

 install කරලා තියෙන bios mode එක බලාගන්න.දැන් එකට හරියන්න bootable pen එකක් හරි DVD එකක් හරි හදාගන්න.
එක හදාගන්න හැටි  How To Create bootable USB මෙතනින් බලන්න 

 2) bios හදන්නේකොහොමද?

bios හදන්න ඕනි විදිහ නම්,එකින් එකට වෙනස් වෙනවා එකට කරන්න තියෙන හොදම දෙ තමයි තමගේ lap එකේ හරි pc එකේ හරි නම ගූග්ලේ search කරලා boot මෙනු එක හදන හෙටි බලන එක.කොයි එකටත් පොදු කරුණු ටිකක් කෙටියෙන් කියන්නම්.

  • boot menu enable කරලා නැත්තම් enable කරන්න 
  • secure boot disabled කරන්න
  • usb boot enable කරලා නැත්තම් enable කරන්න

මේවගේ ඒවා තමා පොදුවේ කරන්න තියෙන දේවල් එත් ඔයාගේ pc එක එහෙමත්නැත්තම් laptop එක මත එක වෙනස් වෙනවා. අනිසා වර්ගයට අදාල dual boot විදෙඕ එකක් බලන්න.(legacy or UEFI එකෙත් අදාල එක බලන්න)

3) pen එකෙන් නැත්තම් DVD එකෙන් boot කරන්නේ කොහොමද?

PC/laptop එක on වෙද්දී boot menu එකට අදාල key එක ඔබන්න.ගොඩක් වෙලාවට  F12,F10 වගේ එන්නේ.
දැන් pen එක නැත්තම් dvd එක තෝරලා දෙන්න

මෙ photo එකට වඩා ඇත්තම boot menu එක වෙනස් වෙයි එත් එන්නේ ඔය වගේ list එකක්.
ඔතනින් boot වෙන්න ඕනි device එක තේරුවට පස්සේ එන්නේ linux install කරන්න. ඒගැන වෙනම ලිපියකින් කින්නම්.

Share This